“20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂවන්නන් නෙරපනවා” – සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් යුත් රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට මාගේ පක්ෂයට අයත් සහ අපට සම්බන්ධ පක්ෂවල සාමාජිකයින් කවරෙකු හෝ පක්ෂව කටයුතු කළේ නම් ඔවුන් සමග මට කිසිදු දේශපාලන සබඳකමක් නොමැති බව, විරුද්ධ පක්ෂ නායක සහ සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේය.

ඔහු තවදුරටත් පවසා සිටියේ,

20 වන ව්‍යවස්ථා සංශෝධනය රටේ යහපත උදෙසා නොව තනි පුද්ගලයෙකු ඉලක්ක කරගත් එකක් බවයි. මෙහි 50% පමණ කරුනු රජය දැනටමත් ඉවත් කර ඇති බවට තමා ලඟ සාක්ෂි තිබෙන බව කියා සිටියේය.

මෙම සංශෝධන පනත් කෙටුම්පත් ගෙන ආවේ කවුරුන්දැයි තවම සොයා ගැනීමට නොහැකි වී ඇත. ඔහු අතුරුදන් වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *