ශ්රී ලංකාවේ යුද්ධය අවසන් වූ දා සිට දෙමළ ප්රදේශවල සැබෑ වෙනස්කම් සිදුවී නොමැත. එහෙත් දෙමළ ජනයාට විරුද්ධව සිදුවෙන වංචනික ක්රියා වෙනත් ස්වරූපවලින් සිදුවෙමින් පවතී. එබැවින් ශ්රී ලංකාවේ සාමය පවත්වා ගැනීමට සහ දෙමළ ජනයා ආරක්ෂා කර ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තුළ තමාට ඇති බලය යොදා ගන්නා ලෙස ප්රංශ ජනාධිපති මැක්රොන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ප්රංශ පාර්ලිමේන්තුවේ... Read More