මළ සිරුරු තුළ දින 29 කට පසුවත් කොරෝනා PCR වාර්තාව පොසිටිව් වන බව වාර්තාවක් සංසරණය වීමට පටන් ගෙන තිබේ. මළ සිරුරු භූමදාන කිරීම කොරෝනා පැතිරෙනු ඇතැයි යන මෝඩ මතයට සහය දක්වමින් සමහරු මෙම ප්රශ්නය මතු කිරීමට පටන් ගෙන තිබේ. විද්‍යාත්මක මූලික කරුණු නොදැන සිටීම නිසා ඇතිවන ව්‍යාකූලත්වයට මෙම පුවත හොඳ නිදසුනකි. අප දැනගත යුතු මූලිකම... Read More