චම්පික අලූත් ගමනකට අලූත් පාරක් කපමින් සිටී. මේ බැලූ බැල්මට පේන හැටිය. එහෙත් එහි නමම හරි අමුතුය. එනම් ”43 වැනි සේනාංකය” යන්නය. මේ හුරු පුරුදු නමකි. සේනාංක කියූ සැණින් හිසට එන්නේ යුද්ධය පිළිබඳ මතකය. චම්පිකටත් ගැලවිය නොහැකි යුද මානසිකත්වය එහෙම් පිටින්ම ඉතිරි බව මේ තුළින් මනාව පැහැදිලිය. අද මහින්ද රාජපක්ෂ යුද්ධයේ සියලූ ආශිර්වාද භුක්ති වින්දද... Read More