පැල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ විය. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 164 වන ජන්ම දින සැමරුම නිමිතිකොට ...
විදුලි ජනනයට ණය පදනම මත ඉන්ධන සැපයීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයෙන් සහ ස්වාධීන විදුලි නිෂ්පාදකයන්ගෙන් රුපියල් කෝටි 8,608ක මුදලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අය විය යුතුව තිබේ. විදුලි බල මණ්ඩලයෙන් රුපියල් කෝටි 7,375ක් සහ ...
ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය යළි මෙරටට පවරා ගන්නා බවට තමන් ප්‍රකාශ කළේ නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි. එහෙත් ඔහු පසුගිය 17 වනදා ප්‍රකාශ කර සිටියේ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය යළි මෙරටට ලබාදීමට ඉන්දියාව ...
තමන් ආණ්ඩුව දාලා යන්නේ නැති නමුත් ආණ්ඩුව තමන් දාලා යාවි දැයි දන්නේ නැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් තමන්ට පහරදීම ගැන ඔවුන්ට දොස් නොකියන බවත් එම ...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා නඩුවක් ගොනුකර තිබෙනවා. ඒ කොළඹ දිසා අධිකරණයට හමුවේදීය. ජයන්ත සමරවීර මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තමා බලවත් අපහසුතාවයට පත්වූ ...
කිලිනොච්චි, පලෛහි ඉඩම් අක්කර ගණනක් චීන සමාගමකට සහ සිංහල වෙළෙඳුන්ට ලබා දීමෙි උත්සාහයක් පවතින බව ඊලාම් මහජන විප්ලවවාදී විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් අනතුරු අඟවා තිබේ. යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ...
බොගවන්තලාව පොලිස් වසමට අයත් සෙෆල්ටන් වත්ත සීමාවෙහි අටවා තිබූ උගුලකට හසුවී සිට එහි කම්බි කඩා දමමින් එයින් බේරී පලා ගිය දිවියෙකු නිසා එම වත්තෙහි සිටින පදිංචිකරුවන් බියෙන් සිටින බව ප්‍රදේශවාසීන් පවසති. බොගවන්තලාව ඉහළ කොටස වත්තෙහි ...
දේශපාලන පළිගැනීම් සම්බන්ධ ජනාධිපති කොමිසම සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව යුක්තිය පසිඳලීමේ ක්‍රියාව සරදමට ලක් කරන්නකි. නීතියේ ආධිපත්‍යය සහ ජනතාව සඳහා වන යුක්තිය මත විශ්වාස කරන අයට මෙය භයානක තත්වයකි. මෙම තත්වය රාධිකා කුමාරස්වාමි වීඩියෝ ...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීම දෙවියන් වහන්සේගේ අධිකරණයට භාරදිය යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. උන්වහන්සේ මේ සඳහන් කර සිටියේ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති අළු බදාදා ...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ ගැටුම් ඇතිවීමේ තත්වයක් පවතින බව ඇමරිකාවේ සොලිස්බරි විශ්ව විද්‍යාලයේ පවසා ඇත. ඇය තවදුරටත් අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනයට ඇති තරඟය බරපතල බවත් චීනය විශාල ආයෝජනයන් සිදුකරමින් එන ...