(Video) ඇල්ලේ ගුණවංශ හිමියෝ ආණ්ඩුව ගැන කලකිරිලා… 20ටත් එකඟ නොවෙති..

(VIDEO) මේ මහපාරට වැටිලා තියෙන්නෙ බහුතර ජනතාවක්. ඔබ නිසා අපි බොහෝ පරිත්‍යාගයන් මේ රට වෙනුවෙන් කළා, ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා මේ ප්‍රශ්න අතට අරගෙන ක්‍රියාකරන්න - ඇල්ලේ ගුණවංශ හිමි

(VIDEO) මේ මහපාරට වැටිලා තියෙන්නෙ බහුතර ජනතාවක්. ඔබ නිසා අපි බොහෝ පරිත්‍යාගයන් මේ රට වෙනුවෙන් කළා, ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා මේ ප්‍රශ්න අතට අරගෙන ක්‍රියාකරන්න - ඇල්ලේ ගුණවංශ හිමි

වෙන පුද්ගලයෙක් ජනාධිපති වුන දවසක මේ වගේ අසීමිත බලයක් සහිත වියවුල් ව්‍යවස්ථාවක් තිබුණොත් රටට මොකද වෙන්නේ – ඇල්ලේ ගුණවංශ හිමි
තමන් වහන්සේලා දැඩි වෙසක් දරා වත්මන් ආණ්ඩුව බලයට ගෙන ආවේ මෙලෙස හැසිරෙන්න නොවන බවත් තමන් වහන්සේ ආණ්ඩුව ගැන දැඩි කලකිරීමකට පත්ව ඇති බවත් අද සිටින නායකයා ගැන විශ්වාස කර ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමෙන් වලකින ලෙසත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියො පවසති.
වත්මන් නායකත්ව මත විශ්වාසය තබා නව ව්‍යවස්තා සංශෝධන ගෙන ඒම සුදුසු නැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසති.

අනාගත නායකයා කවුරුන් වේ දැයි නොදැන අද සිටින නායකයාට ගැලපෙන ලෙස විවස්තා සංශෝධන ගෙන එ්ම සුදුසු නොවන බවත් සිදුවිය යුතුව ඇත්තේ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පෙන්වා දෙති.

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වීමට නොහැකි බවත් මෙවන් පැලැස්තර විසඳුම් අවශ්‍ය නැති බවත් අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් බවත් උන්වහන්සේ දැඩිව අවධාරණය කරයි.

අද ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන තමන් වහන්සේ බෙහෙවින්ම කලකිරීමකට ලක්වන ඇති බවද උන්වහන්සේ කියා සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *