මෑත කාලයක සිට ශ්‍රී ලංකාව තුළ චීන රජයේ සහ චීන භාෂාවේ ආධිපත්‍යය වැඩි වෙමින් පවතී. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ලියා තිබූ ඵලකයන්හි සිංහල දෙවැනි තැනට වැටී ඇති අතර දෙමළ සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. ...
ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීම සඳහා ඇති සීමිත තරඟ විභාගය තුළින් තෝරා ගැනීමේදී සුළුතරයන් හිතාමතාම නොසලකා හැර තිබේද? යන සැකයක් පවතින බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහ්රූෆ් ප්‍රකාශ කර ඇත. මාධ්‍ය නිවේදනයක් නිකුත් ...
දෙමළ හා මුස්ලිම් අය එක්ව නැගී සිටියොත් පමණයි සිංහල ජාතිවාදයට විරුද්ධව මුහුණ දිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් ප්‍රකාශ කර සිටියේය. රටේ සුළුජාතීන්ට එරෙහිව සිදුවෙමින් පවතින බලපෑම් හෙළා දකිමින් දෙවන දිනයටත් පැවති විරෝධතා පා ගමන ...