Month: July 2025

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කරන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි, 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත...

විදේශ රැකියා වංචනිකයින්ගෙන් රු.ලක්ෂ 1994ක් යළි වින්දිතයින්ට

මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා ගෙවුණු මාස 7තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත...

ASP; SP 5කට හිමි උසස්වීම් දීලා නෑ; පොලිස් කොමි­සම මූලික අයි­තීන් කඩලා – ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය

නිත්‍ය පොලිස් සේව­යට අන්ත­ර්ග්‍ර­හ­ණය කර සිටි පොලිස් සහා­යක සේවා අංශයේ සේවය කළ සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රුන් සිවුදෙ­න­කුට සහ පොලිස් අධි­කා­රි­ව­ර­යකු වර්ගී­ක­ර­ණය...