ශ්රී ලංකාවේ රුපියල මෙතෙක් නොදුටු තියුණු පහත වැටීම
2026 දී ඩොලරයට සාපේක්ෂව රුපියල 7%කින් අවප්රමාණය වෙයි
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් මිල අනුව ශ්රී ලංකාවේ රුපියල සාපේක්ෂව අවප්රමාණය වී තිබේ. ඒ අනුව ඊයේ එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 198.26 කි.
ශ්රී ලංකා ඉතිහාසයේ ශ්රී ලංකා රුපියල තියුණු ලෙස පහත වැටුණු පළමු අවස්ථාව මෙයයි. එක්සත් ජනපද ඩොලරයක මිලදී ගැනීමේ මිල රුපියල් 192.85 කි.
