වීදි සුනඛයින්ගේ තොරතුරු සහ එන්නත් වාර්තා පහසුවෙන් දැනගැනීමට මයික්‍රෝචිප් ක්‍රමයක්!
සැරිසරන (හිමිකරුවෙකු නොමැති) සුනඛයින්ගේ තොරතුරු රැස්කර පවත්වාගෙන යාම සඳහා උන්ගේ සිරුරට මයික්‍රෝචිප් (microchips) සවිකිරීමේ වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භ...
