(VIDEO) අන්තවාදියො ජාතිවාදියො ඔක්කොම දැන් එහෙ – මරික්කාර්

මරික්කාර්

මරික්කාර්

අන්තවාදියො, ජාතිවාදියො සියල්ල දැන් ආණ්ඩුවත් සමග සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව 20 වන සංශෝධනය සම්මත කර ගැනීම සදහා අන්තවාදීන්, ජාතිවාදීන් බවට චෝදනා කළ පිරිස් පවා එක් කරගැනීමට කටයුතු කර ඇති බවකි.

එමෙන්ම ආණ්ඩුව මෙම වසර තුළ ජාතික පාසල් 123ක් හදන බව කීවද මේ වනතෙක් එකදු ජාතික පාසලක් හෝ සකස් කොට නොමැති බවද පෙන්වා දුන්නේය.

නාත්තණ්ඩියේ පැවැති සමගි ජන බලවේගයේ දිනමු කමිටු රැස්වීමකට එක්වෙමින් ඒ හතා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *