(Video) පකිස්තාන, ඇෆ්ගන් ඇඳුමෙන් ආපු මන්ත්‍රි අතාවුල්ලා පාර්ලිමේන්තු සභාවෙන් ඉවතට…

මන්ත්‍රි අතාවුල්ලා

මන්ත්‍රි අතාවුල්ලා

ආණ්ඩුපක්ෂය නියෝජනය කරන ජාතික කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එල්.එම් අතාවුල්ලා මහතා පාර්ලිමේන්තුවට නොගැලපෙන ඇඳුමකින් පැමිණ සිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් හටගන්නා ලද්දේ ඒ පිළිබඳව කතානායකවරයාව දැනුවත් කළත් ඔහු නිහඬව සිටි නිසා ය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හමුවේ පාර්ලිමේන්තුවේ නිලධාරීන් මැදිහත්ව අතාවුල්ලා මහතාව පාර්ලිමේන්තුවෙන් පිටතට රැගෙන යන ලදී. ඔහු ඇඳගෙන පැමිණි ඇඳුම ඇෆ්ගනිස්තානය, පකිස්ථානයේ වැනි රටවල අඳීන ඇඳුමකි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන් ඇඳියයුතු ඇඳුම පිළිබඳව ස්ථාවර නියෝගවල පැහැදිලිව සඳහන් කර පවතින අතර ඊට පරිභාහිරව අඳින ඇඳුම් නීතිවිරෝධී වේත.

https://youtu.be/oh4QeaOPWTY

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *