රාජ්‍ය සේවයේ හෝ බහුකාර්ය යෝජනා ක්‍රමයේ සේවකයෙකුට විදේශ රැකියා සඳහා බාධා ඉවත් කිරීමට අවධානය
පුහුණු ශ්‍රමිකයින් විදෙස් රැකියා වෙළෙඳපොළ වෙත යොමු කිරීමේ වැඩසටහනෙහි ප්‍රගතිය සමාලෝචන වැඩසටහනක් (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන්...