සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) නව සභාපති ලෙස විශ්රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා එහි නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
එහි සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළේ,සුනිල් ජයරත්න මහතායි.
ඒ අනුව ඒ මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව සභාපති ලෙස විශ්රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා එහි නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
