ඩොලර් 74,750ක මුදලක් වංචා කළ ව්‍යාපා­රි­කයා අත්අ­ඩං­ගු­වට

0
ඩොලර් 74,750ක මුදලක් වංචා කළ ව්‍යාපා­රි­කයා අත්අ­ඩං­ගු­වට

ඩොලර් 74,750ක මුදලක් වංචා කළ ව්‍යාපා­රි­කයා අත්අ­ඩං­ගු­වට

අමෙ­රි­කානු ඩොලර් 74,750ක් වටිනා හාල්මැ­ස්සන් තොග­යක් ලබා­ගෙන මුදල් නොදී වංචා කළ ව්‍යාපා­රි­ක­යෙක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය හා වාණිජ අප­රාධ විම­ර්ශන අංශය මඟින් ඉකුත් අඟහරුවාදා (18) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

හාල්මැ­ස්සන් තොගය රුපි­යල් කෝටි දෙක­කට අධික වටි­නා­ක­මක් ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

සැක­කාර ව්‍යාපා­රි­කයා කොළඹ 15, අලුත් මාවතේ පදිං­චි­ක­රු­වෙකි. ඔහු 57 හැවි­රිදි වියේ පසු­ව­න්නෙකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com