ඩොලර් 74,750ක මුදලක් වංචා කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
ඖෂධ පෙති 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අමෙරිකානු ඩොලර් 74,750ක් වටිනා හාල්මැස්සන් තොගයක් ලබාගෙන මුදල් නොදී වංචා කළ ව්‍යාපාරිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් ඉකුත් අඟහරුවාදා (18) අත්අඩංගුවට ගෙන ඇත.
හාල්මැස්සන් තොගය රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සැකකාර ව්‍යාපාරිකයා කොළඹ 15, අලුත් මාවතේ පදිංචිකරුවෙකි. ඔහු 57 හැවිරිදි වියේ පසුවන්නෙකි.
