නාගරික ප්‍රදේශ සඳහා LOW – Floor බස් රථ 100ක් ඇණවුම් කිරීමට ටෙන්ඩර් කැඳවයි

0
නාගරික ප්‍රදේශ සඳහා LOW – Floor බස් රථ 100ක් ඇණවුම් කිරීමට ටෙන්ඩර් කැඳවයි

නාගරික ප්‍රදේශ සඳහා LOW – Floor බස් රථ 100ක් ඇණවුම් කිරීමට ටෙන්ඩර් කැඳවයි

නාගරික ප්‍රදේශ සඳහා LOW – Floor බස් රථ 100ක් ඇණවුම් කිරීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

එමෙන්ම මේ සඳහා ලංසු තැබීමට කැමැත්තෙන් සිටින සියලුම දෙනාටද ආරාධනා කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.transport.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් අමාත්‍යාංශය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com