ශ්‍රී ලංකාව ICC නවතම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකා කණ්ඩායම පියවරක් ඉදිරියට

0
ICC ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග සහ නුවන් තුෂාර ඉදිරියට

ICC ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග සහ නුවන් තුෂාර ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ. එනම් 7 වන ස්ථානය දක්වා පැමිණ ඇත.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා දින (13) පැවති තරඟයේදී බංග්ලාදේශයට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව, නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පාකිස්තානය 8 වන ස්ථානය දක්වා පසුපසට ගොස් ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com