දේශපාලන දේශීය පුවත් හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට Editor3 October 31, 2024 0 හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලියාපදිංචි අංක තහඩු නොමැති සුඛෝපභෝගී රථයක් මිරිහානේ නිවසකින් සොයාගැනීමේ සිද්ධියට අදාළව මෙසේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මඩකලපුව වෙරළට ගොඩ ගැසු මසුන්Next රුසියාව හා ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක් More Stories ක්‍රීඩා දේශීය පුවත් පැතුම් නිස්සංක ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීමට Editor3 October 11, 2025 0 දේශීය පුවත් පාරිසරික නෙළු මල් වසන්තය නැරඹීමට හෝර්ටන් තැන්නට එන ජනතාවට දැනුම්දීමක් Editor3 October 11, 2025 0 ක්‍රීඩා දේශීය පුවත් ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව ඉදිරියට Editor3 October 11, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ