දේශපාලන දේශීය පුවත් හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට Editor3 October 31, 2024 0 හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලියාපදිංචි අංක තහඩු නොමැති සුඛෝපභෝගී රථයක් මිරිහානේ නිවසකින් සොයාගැනීමේ සිද්ධියට අදාළව මෙසේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මඩකලපුව වෙරළට ගොඩ ගැසු මසුන්Next රුසියාව හා ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක් More Stories දේශීය පුවත් අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට RDA වෙතින් විශේෂ නිවේදනයක් Editor3 May 23, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික පවතින බාහිර කම්පන කළමනාකරණය සරල නොවූනත් ශ්‍රී ලංකාව ඒ සඳහා ශක්තිමත්ව කටයුතු කරනවා – IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Editor3 May 23, 2026 0 දේශීය පුවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 46කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට Editor3 May 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ