Channel 04 වාර්තාවට ගෝඨාභයගෙන් පිළිතුරු

Channel 04 වාර්තාවට ගෝඨාභයගෙන් පිළිතුරු

Channel 04 වාර්තාවට ගෝඨාභයගෙන් පිළිතුරු

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය Channel 04 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ මහතා කරුණු දක්වා තම ස්ථාවරය පැහැදිළි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *