දේශීය පුවත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක් Editor3 September 8, 2023 0 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත බලවර්ධන මහතා පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා ඔක්තෝබර් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous Channel 04 වාර්තාවට ගෝඨාභයගෙන් පිළිතුරුNext අධි අන්තරායකර පළිබෝධනාශක ගැන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් කෘෂිකර්ම ලේකම්ට වාර්තාවක් More Stories දේශීය පුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බේරාගැනීමට තෙල්දෙණිය OIC ට ලක්ෂ 5ක අල්ලසක් දීමට ගිය අයෙක් අත්අඩංගුවට Editor3 August 4, 2026 0 දේශීය පුවත් සැප්තැම්බර් සිට කොළඹට අලුත් Metro බස් රථ සේවාවක් Editor3 August 4, 2026 0 දේශීය පුවත් නීතිවිරෝධි ධීවර කටයුතු කළ 36ක් නාවික හමුදා භාරයට Editor3 August 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ