පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට

0
‘ජනාධිපති පරිසර සම්මාන – 2026’ අයදුම්පත් කැඳවයි

‘ජනාධිපති පරිසර සම්මාන – 2026’ අයදුම්පත් කැඳවයි

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ අවම ගාස්තු රුපියල් 50,000 සිට 15,000 දක්වා අඩු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

එහි සභාපති සුපුන් පතිරගේ මහතා සඳහන් කළේ, නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙම ගාස්තු අඩු කිරීම සිදුකර ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com