දේශීය පුවත් පාරිසරික පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට Editor3 July 9, 2023 0 ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි - මධ්‍යම පරිසර අධිකාරීය පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ අවම ගාස්තු රුපියල් 50,000 සිට 15,000 දක්වා අඩු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. එහි සභාපති සුපුන් පතිරගේ මහතා සඳහන් කළේ, නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙම ගාස්තු අඩු කිරීම සිදුකර ඇති බවය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous 2023 උසස්පෙළ විභාගයේ අයදුම්පත්ර කැඳවීම 28දා දක්වා මාර්ගගතවNext ෆේස්බුක් සාදයක් වටලා 12ක් අත්අඩංගුවට More Stories දේශීය පුවත් විදෙස් පුවත් ප්රවාහන අමාත්ය බිමල් රත්නායක සහ නෝර්වේ ප්රවාහන අමාත්ය කම්සි ගුණරත්නම් අතර හමුවක්! Editor Eleven October 18, 2026 0 දේශීය පුවත් පාරිසරික කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි! Editor Eleven October 17, 2026 0 දේශපාලන දේශීය පුවත් ඥානසාර හිමිට සමාව දීම අධිකරණ උපදෙස් මත සිදුවිය යුතුයි: අගමැතිනි කියයි! Editor Eleven October 16, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ