දේශීය පුවත් පාරිසරික පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට 3 months ago Editor3 පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ අවම ගාස්තු රුපියල් 50,000 සිට 15,000 දක්වා අඩු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. එහි සභාපති සුපුන් පතිරගේ මහතා සඳහන් කළේ, නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙම ගාස්තු අඩු කිරීම සිදුකර ඇති බවය. Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: ගාස්තු, නව විද්‍යාත්මක ක්‍රමවේදයක්, පාරිසරික ආරක්ෂණ බලපත්‍රය, මධ්‍යම පරිසර අධිකාරිය Continue Reading Previous 2023 උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම 28දා දක්වා මාර්ගගතවNext ෆේස්බුක් සාදයක් වටලා 12ක් අත්අඩංගුවට More Stories දේශීය පුවත් මාර්ගගත ( Online) ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් 12 hours ago Editor3 දේශීය පුවත් දරුවන් සිඟමනට යොදා ගැනීම නැවැත්වීමට කමිටුවක් 12 hours ago Editor3 දේශීය පුවත් kg 35ක හෂීෂ් තොගයක් රේගුවෙන් අල්ලයි 12 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ