දේශීය පුවත් අස්වැසුම ප්‍රතිලාභ සඳහා 16 වැනිදා දක්වා අභියාචනා කිරීමේ අවස්ථා Editor3 July 5, 2025 1 මින් ඉදිරියට අස්වැසුම දුප්පත් සහ අන්ත දිළිදු පවුල් වෙත පමණයි එළඹෙන 16වනදා දක්වා අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ දැනට අස්වැසුම දෙවන වටය සඳහා දොළොස් ලක්ෂ හැට දහසකට ආසන්න පිරිසක් ඉල්ලුම් කර ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිසුන් බදවා ගැනීමේ කමිටු නිර්දේශ ඉදිරිපත් කෙරේNext 2025 මාස 6 ක සුරාබදු ආදායම බිලියන 120 ඉක්මවයි More Stories දේශීය පුවත් පාරිසරික ලබන වසර මුල වැස්ස අඩුවී උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමේ අවදානමක් Editor3 August 20, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික 2026 යල කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7500ක පරිපූරක ඇස්තමේන්තුවක් හෙට පාර්ලිමේන්තුවට Editor3 August 20, 2026 0 දේශීය පුවත් විශ්වවිද්‍යාල හැරයන පිරිමි සිසුන්ගෙන් 70%-80%ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්: මහාචාර්ය අමිල ඉසුරුගෙන් අනාවරණයක් Editor3 August 20, 2026 0 1 thought on “අස්වැසුම ප්‍රතිලාභ සඳහා 16 වැනිදා දක්වා අභියාචනා කිරීමේ අවස්ථා” මට ඇයි අස්වැසුම දෙවන අදියර නාම නැත්තේ මට ඉන්න ගෙයක් නැහැ රස්සාවක් නැහැ දුව o/l කරනවා අපේ ගමේ සල්ලි තියෙන අයට එම දෙම තියෙන වා දුප්පත් අයට එයි මේම.කරන්නේ Reply Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ
මට ඇයි අස්වැසුම දෙවන අදියර නාම නැත්තේ මට ඉන්න ගෙයක් නැහැ රස්සාවක් නැහැ දුව o/l කරනවා අපේ ගමේ සල්ලි තියෙන අයට එම දෙම තියෙන වා දුප්පත් අයට එයි මේම.කරන්නේ Reply
මට ඇයි අස්වැසුම දෙවන අදියර නාම නැත්තේ මට ඉන්න ගෙයක් නැහැ
රස්සාවක් නැහැ දුව o/l කරනවා
අපේ ගමේ සල්ලි තියෙන අයට එම දෙම තියෙන වා දුප්පත් අයට එයි මේම.කරන්නේ