( VIDEO )“මගේ රට බංකොලොත් කළ සැඟවුණු කල්ලිය කව්ද?” – ජාතික ජන බලවේගය හෙළිකරයි

30වැනි දින සවස කොළඹ මහජන පුස්ථකාලයේ පවත්වන “මගේ රට බංකොලොත් කළේ කවුද?” යන ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණයේදී මේ බව හෙළිකෙරිණ. එම සම්මන්ත්‍රණය අමතමින් මහාචාර්ය අනිල් ජයන්ත මෙම හෙළිදරව්කිරීම කළේය.

ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථික අතින් බංකොලොත්භාවයට ඇද දැමීම පිළිබඳව සැඟවුණු කණ්ඩායම් කිහිපයක් ඇති අතර ෆුට්නෝට් කල්ලිය ඒ අතරින් ප්‍රමුඛයන් වන බව අනාවරණය කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *