පාකිස්තානයෙන් ඩො.මි. 200ක ණයක් ගැනීමට සාකච්ඡා කරයි – ලංකාව තවතවත් බංකොලොත් වෙයිද?

0

පාකිස්තානයෙන් ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු පසුගියදා පාකිස්තානයේ කළ සංචාරයේදී මේ පිළිබඳව සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

මෙම භාණ්ඩ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කිරීමට නියමිත අතර ඒ සඳහා වන ගිවිසුම වෙළඳ අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com