දේශීය පුවත් කැපිටල් මහාරාජා සමූහයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි Editor 7 July 25, 2021 0 සිරස මාධ්‍ය ජාලය ඇතුළු කැපිටල් මහාරාජා සමූහයේ සභාපති ආර්. රාජාමහේන්ද්‍රන් මහතා අද (25) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බව සඳහන්. About The Author Editor 7 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොවිඩ් 19 එන්නත ලබා නොගත් පාසල් කාර්යමණ්ඩලයට දැනුම්දීමක්Next පෙගසස් මෘදුකාංගය හරහා ප්‍රකට පුද්ගලයින්ගේ දත්ත ලබාගැනීම : සොයා බැලීමට ඊශ්‍රායල විද්වත් කොමිසමක් More Stories දේශීය පුවත් කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවට Editor3 June 9, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය Editor3 June 9, 2026 0 දේශීය පුවත් පාරිසරික ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම කාබන් මධ්‍යස්ථ රටක් කිරීමේ වැඩපිළිවෙලක් Editor3 June 9, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ