කොවිඩ් 19 එන්නත ලබා නොගත් පාසල් කාර්යමණ්ඩලයට දැනුම්දීමක්

විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ් 19 එන්නත්කරණය මේ වනවිට පළාත් මට්ටමෙන් ඉතා සාර්ථක ව සිදුවෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි

මේ දක්වා යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් 19 එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් ‍තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන මෙන් අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටියි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *