කැපිටල් මහාරාජා සමූහයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

සිරස මාධ්‍ය ජාලය ඇතුළු කැපිටල් මහාරාජා සමූහයේ සභාපති ආර්. රාජාමහේන්ද්‍රන් මහතා අද (25) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *