(VIDEO) “මහමොළකරුවන් අහපු වෙලාවෙ ඉඳන් ආණ්ඩුවේ මොළේ දන්න පටන් අරන්” – රෝහිණී කවිරත්න

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණයි - රෝහිණී කවිරත්න

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණයි - රෝහිණී කවිරත්න

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් විමසූ අවස්ථාවේ සිට ආණ්ඩුවේ මොළේ දනවා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

ඒ මහත්මිය පෙන්වා දුන්නේ අද රජයට විරුද්ධව කිසිවක් කතා කිරීමට නොහැකි ඒකාධිපති තත්ත්වයකට පත්වෙමින් සිටින බවකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවම මේ රටේ ජනතාව දන්නේ අපරාධය කළ පිරිස සහ වළක්වා නොගත් පිරිස පමණක් බවත්, මේවා සැලසුම් කළ පිරිස තවමත් නිදැල්ලේ සිටින බවත් ඒ මහත්මිය පෙන්වා දුන්නාය.

අද ආණ්ඩුව අල්ලාගෙන සිටින්නේ ප්‍රශ්නයේ වලිගයෙන් බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ එය බවද සදහන් කළාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *