(VIDEO)ප්‍රභාකරන් ඊලම ගත්තත් කමක් නෑ; ඌ ලංකාවේ එකෙක්; පෝට් සිටි පනත නම් එපා – දඹර අමිල හිමි

0
ප්‍රභාකරන් ඊලම ගත්තත් කමක් නෑ; ඌ අපේ එකෙක්; පෝට් සිටි පනත නම් එපා - දඹර අමිල හිමි

කොළඹ වරාය නගරය කොමිසන් සභා පනත් කෙටුම්පත මගින් ඇතිවන භූ දේශපාලන තත්වයෙන් මෙරට ජාතික ආරක්ෂාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ප්‍රභාකරන් ඊළම පිහිටුවේ නම් මෙතරම් බලපෑමක් සිදු නොවන බවද එහි සංවිධායක පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කළහ.

ප්‍රභාකරන් මොනවා උනත් ලංකාවේ උතුරේ මනුස්සයෙකු නිසා වෙනම රාජ්‍යයක් ගත්තත් කමක් නැතැයි සිතෙන බවද උන්වහන්සේ පැවසූහ.

එම සංවිධානය විසින් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com