Type to search

ඩොලරයට සාපේක්ෂ රුපියලේ අගය 201.77ක් දක්වා පහතට, ඉතිහාසයේ අඩුම අගය!

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකා රුපියල අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තවදුරටත් පහත වැටී තිබෙනවා.
ඒ අනුව එක් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 201.77 ක් වනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල 201.77 ක් වී තිබෙන්නේ දේශීය ඉතිහාසයේ ප්‍රථම වතාවටය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත වගුවේ මේ බව සඳහන් වේ.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *