පිළිකා කාරක සහිත පොල්තෙල් වෙළඳපොලට නිකුත් වෙලා,ආනයනික පොල්තෙල් ගන්න එපා – විජේදාස

පිළිකා කාරක සහිත පොල්තෙල් වෙළඳපොලට නිකුත් වෙලා. ආනයනික පොල්තෙල් ගන්න එපා - විජේදාස

පිළිකා කාරක සහිත පොල්තෙල් වෙළඳපොලට නිකුත් වෙලා. ආනයනික පොල්තෙල් ගන්න එපා - විජේදාස

පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කරන ලද පොල්තෙල් තොග වෙළඳපොලට නිකුත් වී ඇති හෙයින් ආනයනික පොල්තෙල් ආහාරයට නොගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා ජනතාවට දැනුම් දෙයි.

ඒ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ජනතාවට ලබාදුන් පණිවිඩය පහතින් දැක්වේ.

මෙම පොල්තෙල් තොගය වෙළඳපොලට නිකුත් වී නොමැති බව ආණ්ඩුවේ සෙසු මැති ඇමතිවරුන් තරයේ ප්‍රකාශ කරද්දී විජේදාස රාජපක්ෂ මහතා මෙවැන්නක් ප්‍රසිද්ධියේම ජනතාවට දැනුම් දීම විශේෂත්වයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *