ව්‍යාපාරික විදෙස් පුවත් බොරතෙල් බැරලයක මිල තවත් ඉහළට Editor3 May 1, 2026 0 අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ බොරතෙල් මිල යළිත් ඉහළට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල නැවතත් ඉහළ ගොස් ඇත. ඒ අනුව බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට කළ ඉඟියත් සමඟ මෙම මිල ඉහළ යාම සිදුව ඇත. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ඉන්දියාවේ සමුද්‍රීය ආරක්ෂාව ඉහළටNext මැදපෙරදිග යුද්ධය නිසා බලශක්ති පිරිවැය 24% කින් ඉහළ යා හැකියි – ලෝක බැංකුව More Stories දේශීය පුවත් විදෙස් පුවත් ඊශ්‍රායල ඉදිකිරීම් අංශයේ ශ්‍රී ලාංකික පුද්ගලික රැකියා බඳවාගැනීම් 2027 සිට තහනම්! Editor Eleven October 6, 2026 0 විදෙස් පුවත් ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි ඉල්ලා ඉස්ලාමාබාද් වෙත දැවැන්ත පාගමනක්! Editor Eleven October 5, 2026 0 දේශීය පුවත් පාරිසරික විදෙස් පුවත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) අද රාත්‍රියේ ශ්‍රී ලංකා අහස හරහා ගමන් කරයි! Editor Eleven October 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ