ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඊජිප්තු ජනාධිපති අතර දුරකතන අදහස් හුවමාරුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඊජිප්තු ජනාධිපති අතර දුරකතන අදහස් හුවමාරුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඊජිප්තු ජනාධිපති අතර දුරකතන අදහස් හුවමාරුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (17) දින ඊජිප්තු ජනාධිපති අබ්දල් ෆාටා අල් සිසී මහතා හට දුරකතන අමැතුමක් ලබා දී ඇත.

මෙහිදී පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබදවත්, දෙරට අතර සබධතා ශක්තිමත් කරගැනීම පිළිබදවත් සාකච්ජා වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරුන් දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බව දැනගන්නට ඇත.
-mawrata

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *