ඇමරිකා – චීන සබඳතාවල වෙනසක්! බයිඩන්ගෙන් පොරොන්දුවක්

0
ඇමරිකා - චීන සබඳතාවල වෙනසක්! බයිඩන්ගෙන් පොරොන්දුවක්

ඇමරිකා - චීන සබඳතාවල වෙනසක්! බයිඩන්ගෙන් පොරොන්දුවක්

ධවල මන්දිරය පවසන්නේ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජෝ බයිඩන් චීන ජනාධිපති ෂී ජින් පිං සමඟ පළමු වරට දුරකථනයෙන් කතා කළ බවයි.

එම සංවාදය අතරතුර, බයිඩන් චන්ද්‍ර අළුත් අවුරුද්ද නිමිත්තෙන් ෂී ජින් පිං සහ චීන ජනතාවට සුභ පැතුම් එක් කළේය.
එමෙන්ම ඇමරිකා – චීන සබඳතා සඳහා ප්‍රායෝගිකව මැදිහත් වීමට ද ඔහු පොරොන්දු විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com