Type to search

ඇමරිකා – චීන සබඳතාවල වෙනසක්! බයිඩන්ගෙන් පොරොන්දුවක්

Share

ධවල මන්දිරය පවසන්නේ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජෝ බයිඩන් චීන ජනාධිපති ෂී ජින් පිං සමඟ පළමු වරට දුරකථනයෙන් කතා කළ බවයි.

එම සංවාදය අතරතුර, බයිඩන් චන්ද්‍ර අළුත් අවුරුද්ද නිමිත්තෙන් ෂී ජින් පිං සහ චීන ජනතාවට සුභ පැතුම් එක් කළේය.
එමෙන්ම ඇමරිකා – චීන සබඳතා සඳහා ප්‍රායෝගිකව මැදිහත් වීමට ද ඔහු පොරොන්දු විය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *