​අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළට!

0

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
​අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 5කින් ඉහළ නංවන බව එම සංගමය සඳහන් කළේය.
​මෙම සංශෝධිත මිල ගණන් ඔක්තෝබර් 30 වන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed