දේශපාලන ස්වයං නිරෝධායනයේ යෙදවීමේ කුමන්ත්‍රණයක් ඇත – හෙක්ටර් අප්පුහාමි admin February 6, 2021 0 පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ව නැවත මෙරටට රැගෙන විත්, ඔවුන්ව ස්වයං නිරෝධායනයේ යෙදවීමේ ක්‍රියාවලිය පිටුපස යම් කුමන්ත්‍රණයක් පවතින බව, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ, මහවැව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ය. About The Author admin See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක්වේNext “රන්ජන් ගැන දැන්ම තීන්දු ගන්න එපා’- අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තුවට නියෝගයක් More Stories දේශපාලන දේශීය පුවත් ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් වෙනත් දිනයක් ඉල්ලයි Editor Eleven September 24, 2026 0 දේශපාලන දේශීය පුවත් වරෙන්තු නිකුත් කර සුළු මොහොතකින් අධිකරණයට පැමිණි විමල් කී කතාව: වාහනේ දෝෂයක්ලු Editor Eleven September 21, 2026 0 දේශපාලන දේශීය පුවත් ආණ්ඩුවේ සහ ඉන්දියාවේ ගිවිසුම් හෙළිකරන ලෙස බලකරමින් කොළඹදී විරෝධතාවක් Editor Eleven September 15, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ