ගෝටාබයට බලේ නැති කොට මොළේ තිබුණා – අක්මීමන දයාරතන හිමි

ජනාධිපති ගෝටාබයට බලය නැති කාලේ මොළය තිබණ බවත් ඔහු මෙච්චර දුර්වලයෙකු යැයි මිනිසුන් නොසිතූ බවත් අක්මීමන දයාරතන හිමියන් පවසා සිටී.

මොහු තමන්වහන්සේලා බලාපොරොත්තු වූ ගෝටාබය නොවන බවත් හාමුදුරුවරුන්ට කොකා පෙන්වීමක්ද මේ කළේ යැයි තාමත් සැකයක් පවතින බවත් උන්වහන්සේ පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *