ආණ්ඩුවට විරුද්ධව පුළුල් බලවේගයක් – රුවන් විජේවර්ධන

ඉදිරි මාස දෙකකදී ඩොලර් බිලියන පහක් නොලැබුණහොත් රට බංකොලොත් - රුවන් විජේවර්ධන

ඉදිරි මාස දෙකකදී ඩොලර් බිලියන පහක් නොලැබුණහොත් රට බංකොලොත් - රුවන් විජේවර්ධන

රජයට විරුද්ධව පුළුල් සංවිධානයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

සිරිකොතෙහි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

මේ අවස්ථාවේදී ආණ්ඩුවට එරෙහිව පුළුල් විරුද්ධ දේශපාලන බලවේගයක අවශ්‍යතාවය ඔහු තව දුරටත් පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ පිරිහීම ආරම්භ වී ඇති බවත්, මෙය විපක්ෂයේ පුළුල් දේශපාලන බලවේගයක් ගොඩනැඟීමේ ප්‍රධානතම අවශ්‍යතාවයක් වී ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *