සෞඛ්‍යය විෂබීජනාශක දියර (sanitizer) ලියාපදිංචිය අනිවාර්ය වේ Editor3 January 3, 2021 0 විෂබීජනාශක දියර (sanitizer) ලියාපදිංචිය අනිවාර්ය වේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දියර (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි. එම ගැසට් නිවේදනය 2021 පෙබරවාරි 01 වනදා සිට බලපැවැත්වේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ධම්මික පැණියට සායනික පරීක්ෂණ සඳහා ආචාරධර්ම කමිටුවේ අනුමැතියNext කොවිඩ් මෘතදේහ භූමදානය පිළිබඳ පත් කළ කමිටු දෙක පරස්පර දැඩි මතයන් දෙකක More Stories දේශීය පුවත් සෞඛ්‍යය බිලියන 12ක වියදමින් ජාතික හදවත් මධ්‍යස්ථානයක් Editor3 November 20, 2025 0 දේශීය පුවත් සෞඛ්‍යය විශේෂඥ වෛද්‍ය සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට කමිටුවක් Editor3 November 20, 2025 0 දේශීය පුවත් සෞඛ්‍යය ඖෂධ වර්ග 350ක මිල පහතට Editor3 November 16, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ