Type to search

විෂබීජනාශක දියර (sanitizer) ලියාපදිංචිය අනිවාර්ය වේ

Share

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දියර (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

එම ගැසට් නිවේදනය 2021 පෙබරවාරි 01 වනදා සිට බලපැවැත්වේ.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *