සෞඛ්යය විෂබීජනාශක දියර (sanitizer) ලියාපදිංචිය අනිවාර්ය වේ Editor3 January 3, 2021 0 විෂබීජනාශක දියර (sanitizer) ලියාපදිංචිය අනිවාර්ය වේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දියර (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි. එම ගැසට් නිවේදනය 2021 පෙබරවාරි 01 වනදා සිට බලපැවැත්වේ. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ධම්මික පැණියට සායනික පරීක්ෂණ සඳහා ආචාරධර්ම කමිටුවේ අනුමැතියNext කොවිඩ් මෘතදේහ භූමදානය පිළිබඳ පත් කළ කමිටු දෙක පරස්පර දැඩි මතයන් දෙකක More Stories දේශීය පුවත් සෞඛ්යය රජයේ හෙද විදුහල් සඳහා හෙද ආචාර්යවරුන් කොන්ත්රාත් පදනමට Editor Eleven September 1, 2026 0 දේශීය පුවත් සෞඛ්යය 2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 95,000 පනී Editor3 August 29, 2026 0 දේශීය පුවත් සෞඛ්යය ජාතික රෝහලේ හෘද සැත්කම් පොරොත්තු ලේඛනය අවසන් කිරීමට KDU රෝහල සූදානම්: ත්රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි Editor3 August 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ