Type to search

තවත් 593කට කොරෝනා, ආසාදිතයන් 40,000 පනී

Share

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 593කි. ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 40375 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *