කොවිඩ් එන්නත් මිලියන 25ක් පමණ මිලට ගැනීමට ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේන් ණය

0
ADB ලබා දෙන ණය මුදලේ හා ප්‍රදානයේ වලංගු කාලසීමාව දීර්ඝ කරයි

ADB ලබා දෙන ණය මුදලේ හා ප්‍රදානයේ වලංගු කාලසීමාව දීර්ඝ කරයි

කොරෝනා වෛරසය සඳහා භාවිතා කරන එන්නත් මාත්‍රා මිලියන 25ක් පමණ මිලට ගැනීමට ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව ණය මුදලක් ලබා දී තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 84ක් වන එහි පළමු වාරිකය සැපයීමට මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව ලේඛන හුවමාරු කරගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තහවුරු කළේ ය.

අවශ්‍යතාවය පරිදි මෙම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 200 දක්වා වැඩි කරගත හැකිවනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com