ෆේස්බුක් සමාගමට එරෙහිව ඇමෙරිකානු රජය නඩු පවරයි…

ෆේස්බුක් සමාගමට එරෙහිව ඇමෙරිකානු රජය

ෆේස්බුක් සමාගමට එරෙහිව ඇමෙරිකානු රජය

ෆේස්බුක් සමාගම විසින් විදේශිකයින් සඳහා වැඩිපුර රැකියා අවස්ථා ලබා දී ඇති බවට චෝදනා කරමින් එක්සත් ජනපද රජය නඩුවක් ගොනු කර තිබේ.

ඇමෙරිකානු ජාතීන්ගේ රැකියා අවස්ථා විදේශිකයින් විසින් උදුරා ගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රසිද්ධියේ චෝදනා කළේය.

මෙම නඩුවේදී, එක්සත් ජනපදය පදනම් කරගත් බහුජාතික සමාගමක් වන ෆේස්බුක් සමාගමට එරෙහිව ස්වදේශිකයන්ට නොව විදේශිකයන්ට ඉහළ වැටුප් සහිත රැකියා ලබා දීම සම්බන්ධයෙන් රජය නඩු පවරා තිබේ.

2018 ජනවාරි සිට 2019 සැප්තැම්බර් දක්වා කාලය තුළ රැකියා දෙදහස් හයසියයකට වැඩි ප්‍රමාණයක් විදේශිකයන්ට ලබා දී ඇති බව වැඩි දුරටත් සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *