දේශීය පුවත් MCC ගිවිසුම සම්බන්ධ නීතිපති පුවත අසත්‍යයි!! admin August 15, 2020 0 MCC ගිවිසුම සම්බන්ධ නීතිපති පුවත අසත්‍යයි තමා විසින් MCC ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා ප්‍රකාශ කරයි .MCC ගිවිසුම පිළිබඳ ව තවමත් නිතිපතිවරයා කරුණු හදාරමින් සිටින බව සඳහන් වෙයි. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කර තිබේ. About The Author admin See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අරක්කු – සිගරට් – බියර්වලට අපේ රටේ ජනතාව දවසකට කෝටි 97ක් වැය කරනවා..Next මං කවදාවත් රාජ්‍ය ඇමතිකම් දරා නෑ.. බොරු ඇමතිකම් මට එපා.. මං බාර ගන්නේ නෑ – විජයදාස රාජපක්ෂ More Stories දේශීය පුවත් සෞඛ්‍යය සෞඛ්‍ය සේවාවේ පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් 952කට ඩිප්ලෝමා ප්රදානය කෙරේ Editor3 April 20, 2026 0 දේශපාලන දේශීය පුවත් බලශක්ති ඇමති සහ අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක් Editor3 April 20, 2026 0 දේශීය පුවත් මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ගණකාධිවරයෙකු සහ කළමණාකරණ සහකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට Editor3 April 20, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ